යකා නැටූ ලුතිනන්ගේ වීඩියෝව ඉවත්කරන්නැයි හමුදාපති ඉල්ලයි (වීඩියෝ)

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ආපන ශාලාවකට බීමතින් ගොඩවැදුණු හමුදා නිලධාරියකු එම වෙළෙඳසැල් හිමියාට පහර දී තර්ජනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියා පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත. යුහ 49421 දරණ කැබ් රථයෙන් පැමිණි ලුතිතන් සිදත් ඉන්දුක නැමති යුද්ධ හමුදා නිලධාරියා මෙම පහරදීම කර ඇති අතර ඔහු වෙළෙඳසැල තුළ කෝලාහල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ෆේස් බුක් … Continue reading යකා නැටූ ලුතිනන්ගේ වීඩියෝව ඉවත්කරන්නැයි හමුදාපති ඉල්ලයි (වීඩියෝ)