මියගිය තරුණයාට මඩ ගසා යුදහමුදාපති WhatsApp පණිවුඩ යවයි

රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාට මඩ ගසමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා WhatsApp සමාජ මාධ්‍යයෙහි විවිධ දෑ පලකරන බවට තොරතුරු වාර්තා වනවා. අද (20) පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගය පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතාද පෙන්වා දුන්නේ මියගිය තරුණයා දේශපාලන පක්ෂවලට සම්බන්ධ බවට සදහන් සටහන් යුදහමුදාපතිවරයා WhatsApp Group වල පලකරන බවයි. දේශපාලනයෙන් තොරව කටයුතු කලයුතු ස්වාධීන තනතුරක් … Continue reading මියගිය තරුණයාට මඩ ගසා යුදහමුදාපති WhatsApp පණිවුඩ යවයි