තරුණයෙක්ට පහරදුන් යුද හමුදා කර්නල්වරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

කැස්බෑව – හල්පිට ප්‍රදේශයේ දී තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (28) හල්පිට ප්‍රදේශයේ දී මෙම කර්නල්වරයා ගමන් ගත් මෝටර් රථයෙහි පැති කණ්ණාඩියෙහි තරුණයා ගමන් ගත් යතුරුපැදිය ගැටීම හේතුවෙන් කර්නල්වරයා යතුරුපැදිය පසුපස ගොස් තරුණයාව නවතා මහමඟ ඔහුට පහර දී තිබුණා. එම ස්ථානයට රථවාහන පොලීසිය පැමිණි පසුව යුද හමුදා කර්නල්වරයා විසින් … Continue reading තරුණයෙක්ට පහරදුන් යුද හමුදා කර්නල්වරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)