යුද හමුදාපතිත් ගණන් නොගන්නා නිරෝධායන නීති

වත්මන් යුද හමුදාපති මෙන්ම මෑතකදී ජෙනරාල් නිලයට උසස් කරන ලද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද නිරෝධායන නීති නොතකමින් ක්‍රියාකර ඇති ආකාරයක් පසුගියදා වාර්තා වුණා.ඒ මෙවර උදුවප් පොහොය දින නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකල සුමන සමන් ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව පන්සල්, පල්ලි, කෝවිල් යන ස්ථානවල මහජනයා … Continue reading යුද හමුදාපතිත් ගණන් නොගන්නා නිරෝධායන නීති