ආදාහනාගාරවල තදබදය මඩින්න යුද හමුදාව

කොවිඩ් මෘත දේහ ආදාහනය හෝ භූමදානය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. සියළුම භූමදාන කටයුතු හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කිරීමට සූදානම් අතර ආදාහනාගාර ද සම්බන්ධීකරණය කර ඊට අවශ්‍ය කටයුතුද සූදානම් කර ඇති බවත් කිසියම් ප්‍රමාදයක් වන්නේ නම් ඊට හේතුවන්නේ රෝහල් වල පරිපාලන ගැටලු නිසා බවත් ඒ මහතා පෙන්වා … Continue reading ආදාහනාගාරවල තදබදය මඩින්න යුද හමුදාව