27.5 C
Colombo
Wednesday, October 4, 2023

ආදාහනාගාරවල තදබදය මඩින්න යුද හමුදාව

- Advertisement -

කොවිඩ් මෘත දේහ ආදාහනය හෝ භූමදානය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සියළුම භූමදාන කටයුතු හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කිරීමට සූදානම් අතර ආදාහනාගාර ද සම්බන්ධීකරණය කර ඊට අවශ්‍ය කටයුතුද සූදානම් කර ඇති බවත් කිසියම් ප්‍රමාදයක් වන්නේ නම් ඊට හේතුවන්නේ රෝහල් වල පරිපාලන ගැටලු නිසා බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

දෛනිකව කොරෝනා මරණ සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීමත් සමග කොළඹ දිස්ත්‍රීක්කයේ ආදාහනාගාරවල තඳබදයක් හට ගත්තා.

එමෙන්ම රාගම ශීක්ෂණ රෝහල ඇතුලු රෝහල් කිහිපයක මෘත ශරීරාගාරවල මෘත දේහ ගොඩ ගැසී ඇති අයුරුද නිරීක්ෂණය කළ හැකි විය.


RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...