කුඹුරු වලට හමුදාව දානවා..!

ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවා කාබනික පොහොර යොදන ආකාරය ගැන ගොවීන්ට තේරුම් කර දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි. එන්නත්කරණය සම්බන්ධයෙන් පමණක් නොව මේ වන විට සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බවයි ජනාධිපතිවරයා පවසන්නේ. කෙසේ නමුත්, ඇතැම් වගාවන් සඳහා ගොවියන් භාවිතා කිරීමට පුරුදු … Continue reading කුඹුරු වලට හමුදාව දානවා..!