මියන්මාරයේ පාලනය යළිත් හමුදාව අල්ලා ගනියි

මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුකී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත. පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර මතභේදාත්මක තත්ත්වයන් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය … Continue reading මියන්මාරයේ පාලනය යළිත් හමුදාව අල්ලා ගනියි