රුසියානු සහ යුක්‍රේන ජාතිකයන් ගෙන්වා ගැනීම ඉහළ දැමීමට සැලසුමක්

මෙරටට රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් ගෙන්වා ගැනීම උදෙසා වන සංචාරක ප්‍රවර්ධන කටයුතු ඊයේ (06) දින ඇරඹූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටිනවා. ඒ අනුව, රුසියානු මාධ්‍යවේදීන් හා සංචාරක සංවිධාන ආයතන නියෝජිතයින් අතරත්, ශ්‍රී ලංකාවේ සංචාරක සංවිධාන නියෝජිතයින් අතරත් සාකච්ඡාවක් ඊයේ රුසියාවේ දී පැවති බවයි අමාත්‍යාංශය පවසන්නේ. කොරෝනා වසංගතය හේතුවෙන් අර්බුදයකට මුහුණ දෙමින් ඇති මෙරට සංචාරක ව්‍යාපාරය … Continue reading රුසියානු සහ යුක්‍රේන ජාතිකයන් ගෙන්වා ගැනීම ඉහළ දැමීමට සැලසුමක්