මුහුණු පොත හරහා ජනාධිපතිවරයාව විවේචනය කළ අයෙක් අත්අඩංගුවට

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව විවේචනය කරමින් තම අදහස් විඩියෝවකින් මුහුණු පොත හරහා ප්‍රකාශ නිකුත් කළේ යැයි සැකපිට ෆසාල් මොහොමඩ් නිසාර් මහතාව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. නිසාර් මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත. නිසාර් මහතාව ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන … Continue reading මුහුණු පොත හරහා ජනාධිපතිවරයාව විවේචනය කළ අයෙක් අත්අඩංගුවට