අත්අඩංගුවට ගත් පිරිසට සහ මාධ්‍යවේදියෙකුට පොලිසිය පහරදීලා

ඊයේ (31) දින ජනාධිපති නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් විරෝධතාවයේ නිරත කාන්තාවක් ඇතුළු 45 දෙනෙකු අත්අඩංගුවට පත්විය. එම පිරිසට පොලිසිය විසින් පහර දීඇති බවට නිරීක්ෂණය වන බවයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සුපුන් ජයවීර පවසන්නේ. ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදය වළැක්වීමේ පණත සහ පොදු දේපල පණත යටතේ චෝදනා ගොනු කිරීමේ සූදානමක් ඇති බවත් ඔහු පවසනවා. එමෙන්ම … Continue reading අත්අඩංගුවට ගත් පිරිසට සහ මාධ්‍යවේදියෙකුට පොලිසිය පහරදීලා