‘අරුණ පුවත්පත’ බොරු කියලා. වහාම පරීක්ෂණයක් කරන්න – ජනාධිපති ලේකම්

“ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා” මැයෙන් ‘සතිඅග අරුණ’ පුවත්පත පලකර ඇති ලිපිය සම්පූර්ණ සාවාද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නිවේදනය කරනවා. අදාළ නිවේදනය මගින් පී.බී. ජයසුන්දර මහතා පවසන්නේ එම පුවත්පත් වාර්තාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම මෙම පුවත්පත් වාර්තාව … Continue reading ‘අරුණ පුවත්පත’ බොරු කියලා. වහාම පරීක්ෂණයක් කරන්න – ජනාධිපති ලේකම්