අසේලව අත් අඩංගුවට ගත්තේ එන්නත් මිශ්‍ර කළ බව ප්‍රකාශ කළ නිසා

පාරිභෝගික අයිතින් සුරකිමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනික කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය ප්‍රචාර පැතිර වූ නිසා බවට ශ්‍රී ලංකා පොලිසිය පවසනවා. යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඔහුව අත්අඩංගුවට ගත්බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ … Continue reading අසේලව අත් අඩංගුවට ගත්තේ එන්නත් මිශ්‍ර කළ බව ප්‍රකාශ කළ නිසා