බොරු නම් මගෙ අම්මගෙන් අහන්න – ගම්මන්පිළ (වීඩියෝ)

තම ජීවිතයේ කිසිදු අවස්ථාවක බියට පත්ව නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා. තමන්ව විශ්වාස නොමැති නම් තමන්ගේ මවගෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) දින හංවල්ල බන් නැවතුම්පොළ ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිදුකළ විමසුමකට ප්‍රතිචාර දක්වමින්. තමාගේ මුහුණේ කිසිදු … Continue reading බොරු නම් මගෙ අම්මගෙන් අහන්න – ගම්මන්පිළ (වීඩියෝ)