29 C
Colombo
Saturday, July 27, 2024

බොරු නම් මගෙ අම්මගෙන් අහන්න – ගම්මන්පිළ (වීඩියෝ)

- Advertisement -

තම ජීවිතයේ කිසිදු අවස්ථාවක බියට පත්ව නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

තමන්ව විශ්වාස නොමැති නම් තමන්ගේ මවගෙන් ඒ පිළිබඳව විමසන ලෙසයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) දින හංවල්ල බන් නැවතුම්පොළ ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් විස්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිදුකළ විමසුමකට ප්‍රතිචාර දක්වමින්.

තමාගේ මුහුණේ කිසිදු දිනයක බියක් දක්නට ලැබුණේදැ’යි මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටින ඔහු වැඩිදුරටත්පවසන්නේ තමන් ඉතාමත් සැහැල්ලුවෙන් ජීවත් වන බවයි.

අවිනිශ්චිත අනාගතය පිළිබඳව නිශ්චිත ප්‍රකාශ නොකරන බවත්, විස්වාසභංග යෝජනාවට සිදුවන්නේ කුමක්ද යන්න ජුලි 20 වැනිදා සවස වනවිට සියලු දෙනාටම බලාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...