නිරෝධායනය වන බව කී අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ අද රැස්වීමක

තමාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන් තමන් ඇතුළු පවුලේ සියලුදෙනා ස්වයං නිරෝධායනය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පසුගිය දෙවනදා නිවේදනය කළා. අදාළ නිවේදනයෙන් දින 5 ක්වත් ගතවීමට ප්‍රථම මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (07) දින මුදල් අමාත්‍යාංශයේ පැවති රැස්වීමකට සහභාගීවී තිබෙනවා. ඒ … Continue reading නිරෝධායනය වන බව කී අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ අද රැස්වීමක