යූරියාවත් ගෙන්වන්න..! – ඇමති SM ඉල්ලයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙරටදීම ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය සිදු කරන තෙක්, අවම වශයෙන් යූරියා පොහොර හෝ ආනයනය කළයුතු බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ, ඊයේ (11) දින පාර්ලිමේන්තුව අමතමින්. අද දින අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අද පෙරවරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී යූරියා ආනයනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් … Continue reading යූරියාවත් ගෙන්වන්න..! – ඇමති SM ඉල්ලයි