චමුදිතගේ නිවසට පහරදීම: පුෂ්පිකා පොලිසියට (වීඩියෝ)

හිටපු ශ්‍රි ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඊයේ (28) දින ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පිළියන්දල පොලිසියට කැඳවා තිබුණා. ඒ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලවයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉකුත් 23 පොලිසිය ඇය කැඳවා තිබු න්මුත් එදිනට පැමිණිය නොහැකි බවත්, වෙනත් දිනයක පැමිණෙන බවත් පුෂ්පිකා ද … Continue reading චමුදිතගේ නිවසට පහරදීම: පුෂ්පිකා පොලිසියට (වීඩියෝ)