ගෝඨාගෝගම ප්‍රධාන ක්‍රියාකාරීන් 8 ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ගාලු මුවදොර පිටිය අසළ දින 50 කටත් අධික කාලයක් පුරාවට ක්‍රියාත්මක ගෝඨාගෝගම ස්ථානයේ ක්‍රියාකාරී පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා අබේරත්න, ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින්, තැන්නේ ඤාණානන්ද හිමි, ටැම්පිටියේ සුගතානන්ද හිමි, සත්‍යවේල් පියතුමන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී … Continue reading ගෝඨාගෝගම ප්‍රධාන ක්‍රියාකාරීන් 8 ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්