නාමල්ගේ පැමිණීම සමඟ බණ්ඩාරවෙල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

බණ්ඩාරවෙල නගරයේ ඉන්ධන පිරවුම්හල් අසළ අද (30) පෙරවරුවේ රැඳී සිටි ජනතාවට හිටිහැටියේ වාහන ඉවත් කරගන්නා ලෙස ප්‍රභූ ආරක්ෂාව භාරව සිටින කණ්ඩායමක් විසින් දැනුම් දී තිබෙනවා. අද දින ක්‍රීඩාංගනයක් විවෘත කිරීමට පැමිණෙන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව භාරව සිටින ඇමති ආරක්ෂකයින් පිරිසක් මෙලෙස පෝලිම්වල සිටින ජනතාව ඉවත්කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් දැනුම් … Continue reading නාමල්ගේ පැමිණීම සමඟ බණ්ඩාරවෙල උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)