බණ්ඩාරවෙල නගරයත් වසා දැමෙයි

ප්‍රදේශය පුරා වේගයෙන් පැතිර යන කොවිඩ් අවදානම හේතුවෙන් බණ්ඩාරවෙල නගරය අද (17) සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පවසන්නේ ඒ් අනුව අද (17) දින සිට දින 06ක කාලයක් නගරයේ සියලු වෙළෙඳසැල් වසා තබන බවයි. කෙසේවෙතත් පවත්නා තත්ත්වය සැළකිල්ලට ගෙන එළඹෙන 23 වනදා යළි වෙළෙඳසැල් විවෘත කිරීමට පියවර ගන්නා බවද එම සංගමය … Continue reading බණ්ඩාරවෙල නගරයත් වසා දැමෙයි