අවස්ථා රැසකදී ජනමාධ්‍යයට බොරු කියපු බන්දුලට ජනමාධ්‍ය ඇමතිකම

බන්දුල ගුණවර්ධන මහතා වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ජනමාධ්‍ය ඉදිරියේ සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධවයි. වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම බන්දුල ගුණවර්ධන මහතා ඇසින් දුටුවා සේ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ජනමාධ්‍යවලට අසත්‍ය පවසා ලැජ්ජාවූ ආකාරය ජනමාධ්‍යවේදීන් හට හා මෙරට මහජනයා හට අමතක නොවෙනු ඇත. 2017 වසරේ ජනවාරි මස 11 වන දින ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එවක ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බන්දුල … Continue reading අවස්ථා රැසකදී ජනමාධ්‍යයට බොරු කියපු බන්දුලට ජනමාධ්‍ය ඇමතිකම