බන්දුලගේ සහන මල්ල -2

රට තුළ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත රෝග තත්වය හමුවේ පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ අපහසුතා මඟහරවමින් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළ ගණන් වලට ලබා ගැනීමේ අවස්ථාව සැලසීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ සංකල්පයක් මත සතොස සහන මල්ල-2 වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ … Continue reading බන්දුලගේ සහන මල්ල -2