නීතිඥ සංගම් නිලවරණය: හමුදා මුලස්ථානයේ ‘කොක්ටේල් පාටියක්’ – ජජ් ඇඩ්වකේට් නිරෝධායනයට !!

එළඹෙන නීතීඥ සංගමයේ මැතිවරණය වෙනුවෙන් දෙසැම්බර් 18 වන දින යුද හමුදා මූලස්ථානයේ පැවති මැතිවරණ රැස්වීමකින් අනතුරුව, ශ්‍රී ලංකා හමුදාවේ විනිසුරු අද්වකාත් සහ ඔහුගේ කාර්යාලයේ සෙසු නිලධාරීන් නිරෝධායනයට ලක් කර තිබේ.   ශ්‍රී ලංකා හමුදාවේ නීති නිලධාරීන් දෙසැම්බර් 18 වන දින යුද හමුදා මූලස්ථානයේදී අනිවාර්ය රැස්වීමක් සඳහා කැඳවා තිබිණ. යුද හමුදාපති විසින්ම විටින් විට මතක් කරනු ලබන කොළඹ … Continue reading නීතිඥ සංගම් නිලවරණය: හමුදා මුලස්ථානයේ ‘කොක්ටේල් පාටියක්’ – ජජ් ඇඩ්වකේට් නිරෝධායනයට !!