Breaking: ජනපතිගේ – මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපට බැසිල් දැමූ අලුත් තහංචිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප හිමි වීම සඳහා සපුරාලිය යුතු සේවා කාලය වසර 10ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. අදාල සේවා කාලය මින් පෙර පැවතියේ වසර 05ක් ලෙසයි. එමෙන්ම, ජනාධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප හිමි වීම සඳහා සපුරාලිය යුතු සේවා කාලය ද වසර 05 සිට 10ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර … Continue reading Breaking: ජනපතිගේ – මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපට බැසිල් දැමූ අලුත් තහංචිය