බැසිල් නිරෝධායන සහන බඩු මල්ල සීමා කරයි..! – ග්‍රාම නිලධාරීන්ගේ විරෝධය

නිරෝධායනයවන පුද්ගලයන් සඳහා අබා දෙන සහන බඩු මල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබා දීමට රජය විසින් තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, ආර්ථික පුනර්ජීවන සහ දරීද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම්වරයාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක දැක්වෙන්නේ සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා … Continue reading බැසිල් නිරෝධායන සහන බඩු මල්ල සීමා කරයි..! – ග්‍රාම නිලධාරීන්ගේ විරෝධය