බැසිල් සහල් මිලට දැනෙන වෙනසක් කරයි – බන්දුල

ආනයනික සහල් තොග මේ වනවිට සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැර අවසන්ව ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට … Continue reading බැසිල් සහල් මිලට දැනෙන වෙනසක් කරයි – බන්දුල