බැසිල් රාජපක්ෂ තක්කඩි විදියට කැබිනට් පත්‍රිකා සම්මත කරනවා. ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඉවසන්න බෑ – විමල් (වීඩියෝ)

යුගදනවි බලාගාරය සම්බන්ධ කැබිනට් පත්‍රිකාව බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකරම තක්කඩි ආකාරයෙන් සම්මත වූවක් ලෙස ප්‍රකාශයට පත්කල බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පලකළේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹදී පැවති “මහජන මන්ත්‍රණ සභාව” අමතමින්. මෙම ගිවිසුම හරහා යුගදනවි … Continue reading බැසිල් රාජපක්ෂ තක්කඩි විදියට කැබිනට් පත්‍රිකා සම්මත කරනවා. ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඉවසන්න බෑ – විමල් (වීඩියෝ)