බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

වත්මන් රජයේ නව මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නව අමාත්‍යාංශය ලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා මේ වන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දී නොතිබීමද … Continue reading බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි