බැසිල් හෙට පාර්ලිමේන්තුවෙන් එළියට..! – කුණු ධම්මික ඇතුළට?

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඔහු ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තාවනවා. 21වැනි සංශෝධනයත් සමඟ ද්විත්ව පුරවැසියන් හට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නොහැකි වුවහොත් බැසිල් රාජපක්ෂ හට සිය අසුන අහිමිව යන අතර ඊට පෙර … Continue reading බැසිල් හෙට පාර්ලිමේන්තුවෙන් එළියට..! – කුණු ධම්මික ඇතුළට?