කොරෝනා හැදුනා කියපු බැසිල් දවස් 5 න් පාර්ලිමේන්තු ඇවිත්

කොවිඩ් 19 ආසාදිතව රෝහල් ගතවි ප්‍රතිකාර ලබමින් සිටිබවට පැවසු බැසිල් රාජපක්ස මහතා අද (21) දිනයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවී සිටින අයුරු දක්නට ලැබුණා. අප්‍රේල් 15 වන දින වාර්තා වූයේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවයි. පසුව ඔහු ලංකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්ද සිටියා. කෙසේවෙතත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු අවම වශයෙන් … Continue reading කොරෝනා හැදුනා කියපු බැසිල් දවස් 5 න් පාර්ලිමේන්තු ඇවිත්