28.1 C
Colombo
Friday, April 26, 2024

කොරෝනා හැදුනා කියපු බැසිල් දවස් 5 න් පාර්ලිමේන්තු ඇවිත්

- Advertisement -

කොවිඩ් 19 ආසාදිතව රෝහල් ගතවි ප්‍රතිකාර ලබමින් සිටිබවට පැවසු බැසිල් රාජපක්ස මහතා අද (21) දිනයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවී සිටින අයුරු දක්නට ලැබුණා.

අප්‍රේල් 15 වන දින වාර්තා වූයේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවයි.

පසුව ඔහු ලංකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්ද සිටියා.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු අවම වශයෙන් දින 07 ක කාලයක් නිරෝධායනයේ සිටිය යුතු වුවත් බැසිල් රාජපක්ෂ මහතා දින 05 ක් තුළදී පාර්ලිමේන්තුව වැනි ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණ තිබීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

අපරාධකාරයින්ට ගිනිඅවිය භාවිත කරන්න බය වන්න එපා-ටිරාන්

අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවන අතර අතේ තිබෙන ගිනි අවිය භාවිත කිරීමට පොලිස් නිලධාරීන්ට බිය නොවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා ඔහු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...