බැසිල් හිටියා නම් තෙල් මිල වැඩි වෙන්න දෙන්නෙ නෑ (VIDEO)

කොවිඩ් වසංගතයත් සමග ජනතාව ඉතාමත් අසීරුතාවයකට පත්ව තිබියදී තෙල් මිලත් ඉහළ දැමීම තමන් අනුමත නොකරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසනවා. ඒ අද (14) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඉන්ධන මිල ඉහළ යාම මෙරට සමස්ත භාණ්ඩ හා සේවා වල මිල තීරණය කිරීමටත් සාධකයක් වන බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම අවස්ථාව ඉන්ධන මිල … Continue reading බැසිල් හිටියා නම් තෙල් මිල වැඩි වෙන්න දෙන්නෙ නෑ (VIDEO)