භාතිය – සන්තුෂ් අපේ බුද්ධිමය දේපල කොල්ලකෑවා – සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ

ජනප්‍රිය ගායක දෙපලක් වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන අය තමන්ගේ නිර්මාණයක් කිසිදු අවසරයකින් තොරව වාණිජ කටුයුත්තක් සදහා යොදාගෙන ඇති බවට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා පවසනවා. ඔවුන් සදහන් කරන්නේ ජැක්සන් ඇන්තනී මහතාගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මෙලෙස භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් සම්බන්ද සමාගමක් විසින් … Continue reading භාතිය – සන්තුෂ් අපේ බුද්ධිමය දේපල කොල්ලකෑවා – සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ