අරගල කරන අන්තවාදීන් ගැන බො.බ.සේ. හෙළිදරව් කරයි

ගෝල් ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගී එක්ව සිටින ඉස්ලාම් අන්තවාදය මෙරට තුල ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායකත්වය දක්වන  සලෆිවාදීන්, වහබ්වාදීන්, ජමාතේ ඉස්ලාම් මතධාරීන් මේ වන විට තමන් හඳුනාගෙන ඇතැයි බොදු බල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති අන්තවාදය වසා ගැනීමේ සටන් පාඨ අරගලයට මුවා වී සමාජගත කිරීමේ ක්‍රියාවලියක් ද සිදුකෙරෙමින් පවතින … Continue reading අරගල කරන අන්තවාදීන් ගැන බො.බ.සේ. හෙළිදරව් කරයි