ගමේ කඩපිලටත් බියර් හා වයින්

රජයේ ලියාපදිංචි සියලු ව්‍යාපාරිකයන් සඳහා විදේශිකයන්ට බීර සහ වයින් අලෙවි කිරීමේ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව අදාළ ව්‍යාපාරිකයන් සතු ව්‍යාපාරික ස්ථානවල බීර හා වයින් අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති. මීට අදාළ ගැසට් පත්‍රය සඳහා ඊයේ දිනයේ තමන් අත්සන් කළ බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ. සංචාරක ක්ෂේත්‍රය … Continue reading ගමේ කඩපිලටත් බියර් හා වයින්