2020 වසරේ හොඳම නිළිය උදාරි, හොඳම නළුවා බිමල්

2020 වසරේ හොඳම නිළියට හිමි සම්මානය මෙවර උදාරි වර්ණකුලසූරිය මහත්මිය හට හිමිවුණා. ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘සංසාරණ්‍ය අසබඩ’ ටෙලිනාට්‍යයේ ළමාතැනීගේ චරිතය වෙනුවෙන්. එමෙන්ම 2020 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය බිමල් ජයකොඩි මහතා හට හිමිවුණා. ඒ ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සුළඟ මහමෙරක’ ටෙලි නාට්‍යයේ විදුහල්පතිවරයාගේ චරිතය වෙනුවෙන්. 2020 වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය … Continue reading 2020 වසරේ හොඳම නිළිය උදාරි, හොඳම නළුවා බිමල්