පොහොරවලිනුත් බිලියනයක් ගසා කාලා

රජය වී ගොවීන්ට ලබා දෙන යූරියා, MOV, TSD පොහොර සඳහා පොහොර ලේකම් කාර්යාලය විසින් රසායනික වාර්තා ව්‍යාජ ලෙස සකස් කර රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊයේ (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. පසුගිය 2018, 2019 වර්ෂයන් තුළ පොහොර ලේකම් කාර්යාලය … Continue reading පොහොරවලිනුත් බිලියනයක් ගසා කාලා