පකිස්තානයේ සින්ද් ප්‍රාන්තයෙන් පිටවන්නැයි අනතුරු ඇඟවීමක්

පකිස්තානයේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන සින්ධුදේශ් විප්ලවවාදී හමුදාව සින්ද්, හයිද්‍රාබාද් හි කොට්‍රි නගරයේ ස්ථාන දෙකක දුම්රිය මාර්ගවල අඩු තීව්‍රතාවයකින් යුත් පිපිරීම් දෙකක් සිදු කර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරවල වගකීම භාරගනිමින් එම සංවිධානය නිවේදනය කර ඇත්තේ සින්ද් ප්‍රාන්තයෙන් සියලුම පිටස්තරයින්ට පිටවන ලෙසට වන අනතුරු ඇඟවීමක් ලෙස මෙම පිපිරීම් දෙක සිදුකළ බවයි. පිපිරීමෙන් කිසිදු ජීවිත … Continue reading පකිස්තානයේ සින්ද් ප්‍රාන්තයෙන් පිටවන්නැයි අනතුරු ඇඟවීමක්