සමාජ මාධ්‍ය අවහිර කිරීම ඇමති නාමල්ට විහිළුවක් වෙලා

අද පෙරවරුවේ පටන් මෙරට සිට සමාජ මාධ්‍යවලට පිවිසීම රජය විසින් අවහිර කර තිබීම මේ වන විට ක්‍රීඩා අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාට විහිළුවක් වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. සිය instagram ගිණුමේ Story එකක් ලෙස ඔහුම පලකළ ට්විට්ර් පණිවුඩයක් ප්‍රසිද්ධියට පත්කරමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ සමාජ මාධ්‍ය තහනම් කර ඇති … Continue reading සමාජ මාධ්‍ය අවහිර කිරීම ඇමති නාමල්ට විහිළුවක් වෙලා