අපිට රාමා, රාවණා දෙන්නාම වීරයෝ..! – රනිල් ඉන්දියාවට කියයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකම කාසියක දෙපැත්ත බවත් දෙරටටම වෙන්ව ගමනක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, ඉන්දියාව විසින් පරිත්‍යාග කළ ඩෝනියර් 228 වර්ගයේ ගුවන් යානය භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවයි. ඉන්දීය සාගරයේ කුඩා රටක් වන ශ්‍රී ලංකාව ඉන්දියාව ගෝලීය බලවතෙකු … Continue reading අපිට රාමා, රාවණා දෙන්නාම වීරයෝ..! – රනිල් ඉන්දියාවට කියයි