Breaking: හෙට පැය 10ක විදුලි කප්පාදුව තහවුරුයි..!

හෙට (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ, අද (29) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ඒ අනුව හෙට (30) උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවෙනු ඇති බවයි පැවසෙන්නේ. A සිට … Continue reading Breaking: හෙට පැය 10ක විදුලි කප්පාදුව තහවුරුයි..!