BREAKING – මැයි 09 ප්‍රහාරයට දේශබන්දු සම්බන්ධ නැහැ – අභියාචනාධිකරණය

ඉකුත් වසරේ මැයි මස 9 වන දා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කර ලිපියක් ද බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් තවත් රිට් ආඥාවක් නිකුත් කළා. නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපිය බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනුකළ පෙත්සමේ … Continue reading BREAKING – මැයි 09 ප්‍රහාරයට දේශබන්දු සම්බන්ධ නැහැ – අභියාචනාධිකරණය