Breaking: පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා – මෛත්‍රී

පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුදැයි තමන් දන්නා බවත්, අධිකරණය ඉල්ලා සිටින්නේ නම් එය හෙළි කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද (22) මහනුවරදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා. “පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන්ද සිද්ධ වුණේ කියලා. මම අල්ලපු අය තමයි ඔක්කොම ඔය නඩු අහන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් … Continue reading Breaking: පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා – මෛත්‍රී