31.1 C
Colombo
Tuesday, July 8, 2025

Breaking: පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා – මෛත්‍රී

- Advertisement -

පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුදැයි තමන් දන්නා බවත්, අධිකරණය ඉල්ලා සිටින්නේ නම් එය හෙළි කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද (22) මහනුවරදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළා.

“පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන්ද සිද්ධ වුණේ කියලා. මම අල්ලපු අය තමයි ඔක්කොම ඔය නඩු අහන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් මඟින්. පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියල තවම කිසි කෙනෙක් කියල නැහැ, හැබැයි ඒක මම දන්නවා කවුද කළේ කියල. අධිකරණයෙන් නියෝගයක් කළොත් මම ලෑස්තියි ඒක කියන්න, එය ඉතාම රහසිගතව තබා ගැනීම විනිශ්චයකාරවරුන්ගේ වගකීමක් ”

RECENT ARTICLES - SINHALA

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරයෙක්

නව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන සහ...

සංස්කෘතික අරමුදලින් ගසා කෑ අයට වැඩ වරදී

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2017 සිට 2020 දක්වා කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු ගැන...

කොටහේන දැරියගේ මරණය;CCTV දර්ශන ඔස්සේ විමර්ශන

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ...

POPULAR ARTICLES