Breaking: ‍අරගලයට සහය දෙමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්..!

රට තුල අර්බුදයක් ඇතිව ඇති අවස්ථාවක රජය විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගනිමින් රජය ස්ථාවර කරගැනීමේ උත්සහයක යෙදී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා. ඒ, ගාලු මුවදොර පිටියේ ‘ගෝටා ගෝ ගම්මානයේ’ පිහිටුවා ඇති ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට මීට සුළු මොහොතකට පෙරෙ මාධ්‍ය අමතමින්. මීට එරෙහි වෙමින් සහ ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට සහය දක්වමින් … Continue reading Breaking: ‍අරගලයට සහය දෙමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක්..!