Breaking: මත්පැන් මිල අද සවස ඉහළට

වහාම ක්‍රියාතමක වන පරිදි සුරා බදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව, ඊට අදාල ගැසට් නිවේදනය අද සවස නිකුත්වනු ඇති බවයි ඔහු පවසන්නේ.