Breaking: ආණ්ඩු විරෝධයෙන් පෑළියගොඩත් ගිණි ගනියි (වීඩියෝ)

පෑළියගොඩ මාර්ගයේ හරස් කරමින්, ගිණි තබමින් ජනතාව විරෝධයක නිරත වෙන බව වාර්තා වනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිට්ටඹුවේ සංගීත ප්‍රසංගයක් විවෘත කිරීමට පැමිණෙන බවට සැලවීමෙන් කුපිත වූ ජනතාව මෙසේ ප්‍රකෝපකාරී ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ. මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල විරෝධතාවයද උණුසුම් ආකාරයක් ගෙන ඇති අතර ජනතාව විසුරුවා හැරීමට පොලිසිය … Continue reading Breaking: ආණ්ඩු විරෝධයෙන් පෑළියගොඩත් ගිණි ගනියි (වීඩියෝ)