BREAKING – දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිතයි – අභියාචනාධිකරණය

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණයට රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් … Continue reading BREAKING – දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිතයි – අභියාචනාධිකරණය