පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීට අල්ලස් නඩුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද (09) කොළඹ මහාධිකරණය හමුවේ යළිත් වරක් නඩු පවරනු ලැබුවා. මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ගල්කොරියක් පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍ර නිකුත්කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 06ක් අල්ලස් වශයෙන් ලබාගත්තේ යැයි … Continue reading පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීට අල්ලස් නඩුවක්